Thursday, March 27, 2014

UNHRC Resolution


10 comments:

  1. So, what is your point here?

    ReplyDelete
  2. මේක මෙහෙම වෙන්නේ නෑ.යම් රටක් ඡන්දය භාවිතා නොකරා කියන්නේ මධ්‍යස්ථ බව මිසක් යෝජනාවට විරුද්ධ බව නෙවෙයි.ඒ නිසා ඒක ඔතන විග්‍රහයෙන් අයින් කරන්න වෙනවා.අනික කොහේවත් රටක ජනගහනයට අනුපාතිකව ඡන්ද හිමි වන්නේ නෑ.ඒ නිසා ජනගහනය දාලා පෙන්වන ඉලක්කම් ජිල්මාට් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ජනගහණයට සමානුපාතිකව චන්දය හිමි කෙරුම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වන්නේ කෙසේදැයි ඔබට පැහැදිලි කර දිය හැකිද?

      Delete
    2. ඔබතුමා පඬි ප්‍රජාතාන්ත්‍රිකයන්ගෙ ගොං ආතල් කැඩුව වගේ (Y)

      Delete
    3. මං දැනුයි දැක්කේ මට ප්‍රතිචාරයක් දාලා කියලා.මගේ ප්‍රතිචාරය යාවත්කාලීන වෙන්න කල් ගිය හින්දා මං හිතුවා ඒක සම්බනධ නොවුනා කියලා.
      යම් රටක ජනගහනය කියන්නේ ඒ රටේ එක සාධකයක් විතරනේ.තව ඕන නම් පදනම් ගන්න පුළුවන්,දළ දේශීය නිෂ්පාදනය,ඒක පුද්ගල කැලරි පරිභෝජනය,පරිසර දූෂණය අරවා මෙව්වා.ඒ වුනාට මෙතනදි සෑම රටක්ම අරන් තියෙන්නේ සම ඡන්ද අයිතිය ඇති විදිහට.දැන් ඔයාට පුළුවන්නේ ඔය ප්‍රස්තාරයම ජනගහනය නැතිව රටේ ආර්ථිකයේ විශාලත්වය,භූමි ප්‍රමාණය,ඇති වෙබ් අඩවි ප්‍රමාණය වගේ ඒවා අරන් තව ප්‍රස්තාරයක් දාලා පෙන්වන්න කවුද දිනුම්, කවුද පැරදි කියලා.

      Delete
    4. ආර්ථික විශාලත්වය හෝ භුමිය වැදගත් වෙන්නේ කොහොමද මෙතෙන? මිනිස් අයිතිවාසිකම් තිබිය යුත්තේ ආර්ථිකයට හෝ භූමියටද එහෙම නැත්නම් පණ තියෙන මිනිසුන්ටද කියල මේ පඬිතුමාට කියල දෙන්න පුලුවන්ද?

      Delete
  3. මේවට කියනවා මෝඩ චූන් කියලා. සමහරු කියනවා ගොන් ආතල් කියලා...

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව දිනුවා කියා ගොන් ආතල් ගන්න අයද ඔහොම කියන්නෙ?

      Delete